වෘත්තිය පුහුණු අවස්ථා

උසස් පෙළින් විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වුවත් රටේ ප්‍රමුඛ ආයතනයන් හි ඉහළ වැටුප් තලයක් සහිත රැකියාවන්ට ඇතුළත් වීමට ඔබට හැකියාව ඇතිබව දැනුවත් ද?

මේ පිළිබඳ පහත වීඩියෝ රූප රාමු ඔබව දැනුවත් කරනු ඇත...



පහත සඳහන් වෘත්ත‍ිය පුහුණු මධ්‍යස්ථානයන්ට සම්බන්ධ වී පුහුණු වෘත්තිකයෙක් බවට පත් වී ජීවිතය ජය ගැනීමට ඔබත් අදම අඩිතාලම දමාගන්න...


Course Name
Job Opportunities
National Certificate in Information Communication Technology Technician (ICT Technician)
ICT Technician, ICT Support Assistant
National Certificate in Computer Graphic Designer
Graphic Designer
National Certificate in Computer Hardware Technician
Hardware Technician
National Certificate in Computer Network Technician
Network Technician
National Certificate in Beautician
Beautician
National Certificate in Hair Stylist
Hair Stylist
National Certificate in Draughts Person
Draughts Person
National Certificate in Assistant Quantity Surveyor
Assistant Quantity Surveyor
National Certificate in Construction Site Supervisor
Construction Site Supervisor
National Certificate in Refrigeration & Air Conditioning
Air Conditioning Technician
National Certificate in Auto Electrical
Auto Electrician
National Certificate in Auto Mobile Mechanic
Auto Mobile Mechanic
National Certificate in Electronic Appliances Technician
Electronic Appliances Technician

මේ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් පහත සබැඳීන්ට පිවිස අයදුම් පත්‍රය බාගත කිරීමේ හැකියාව ඇත. එම අයදුම් පත්‍රය නිසිපරිදි සම්පූර්ණ කර ලියුම් කවරයක බහා අප පාසල වෙත හැකි ඉක්මනින් ලබා දෙන්න. ලබා දීමේ දී "වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන - නවෝත්පාදන අධ්‍යාපන ඒකකය" යනුවෙන් ලියුම් කවරයේ වම් පස ඉහළ කෙලවරේ සඳහන් කරන්න.

Comments

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය