Our Projects

Office 365 (O365) භාවිතයෙන් මාර්ගගත (online) ක්‍රමයට වාර විභාග ලකුණු විශ්ලේෂණය කිරීම

ව්‍යාපෘතියේ ස්වභාවය - දැනට පවතින අත්යුරු ලකුණු සැකසීමේ ක්‍රමයට විකල්පයක් ලෙසින් MS Excel වැඩපත් යොදාගනිමින්, මාර්ගගත ක්‍රමයට ලකුණු ඇතුළත් කළ පසු ස්වයංක්‍රීයව විශ්ලේෂණ කටයුතු සිදු කිරීම සඳහා නිර්මාණය කර ඇති පද්ධතියකි.

නිර්මාණය සහ මෙහෙයවීම - හිමාල් හපුආරච්චි මයා (තොරතුරු තාක්ෂණ අංශය, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය)

පරිගණක විද්‍යාගාර සම්බන්ධීකරණය - දුෂ්‍යන්ති ප්‍රියදර්ශනී මිය, පියුමිකා විජේවර්ධන මිය, මහේෂා ගුණරත්න මිය, ධීමනී මිය, සංජීවනී මිය (තොරතුරු තාක්ෂණ අංශය, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය)‍

කාර්යාලය සම්බන්ධීකරණය - ඉන්ද්‍රාණි මිය

ව්‍යාපෘතිය අධීක්ෂණය -
විදුහල්පතිතුමා - හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය.
නියෝජ්‍ය විදුහල්පතිතුමිය (අධ්‍යාපන සංවර්ධන) - හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය.

ව්‍යාපෘතියේ දැනට පවතින තත්ත්වය - සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.


Rajasinghe Central College - Hanwella (Facebook පිටුව)

ව්‍යාපෘතියේ ස්වභාවය - පාසලේ එදිනෙදා සිදුවන විශේෂ කාර්යයන් පිළිබඳව ආදි ශිෂ්‍යයන්, පාසල අවට ප්‍රජාව සහ විවිධ සංවිධාන ආදිය දැනුවත් කිරීම සඳහා ඵලදායී ලෙස සමාජ මාධ්‍ය භාවිතා කිරීම සහ එම භාවිතය පිළිබඳ ප්‍ර‍ායෝගික අත්දැකීමක් පාසල් සිසුන් වෙත ලබා දීම.

ව්‍යාපෘතිය මෙහෙයවීම - හිමාල් හපුආරච්චි මයා (තොරතුරු තාක්ෂණ අංශය, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය).

පාසලේ උත්සව කටයුතු සම්බන්ධීකරණය (Social Media Team) -
  1. සඳරු විස්වනාත් - 10 C
  2. ධනුජ සත්‍යාංක - 10 D
  3. බිනාත් භාතික - 10 C
  4. සහන් පෙරේරා - 10 F
ව්‍යාපෘතිය අධීක්ෂණය - ප්‍රේක්ෂා අබේනායක මිය (නියෝජ්‍ය විදුහල්පති, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය).

ව්‍යාපෘතියේ දැනට පවතින තත්ත්වය - සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

Comments

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය