2019 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගේ 2019 සහ 2018 වර්ෂයන් ට අදාල වාර විභාග ලකුණු පත්‍රිකා

උපදෙස් - 
  • පහත සබැඳි මත click කිරීමෙන් පසු ලැබෙන ගොනු අතරින් ඔබට අදාල පන්තියේ ලකුණු පත්‍රිකාව තෝරාගෙන ඔබගේ ලකුණු ලබා ගැනීමට හැකිය. 
  • මෙහි ඇතුළත් කර ඇති ලකුණු ඔබ පන්ති නියෝජිතයින් විසින් ඇතුළත් කර ඇති ලකුණු වන අතර මා විසින් සිදුකර ඇත්තේ මාර්ගගත පද්ධතියෙන් ලබාගත් ලකුණු පත්‍රිකා මෙම වෙබ් අඩවියට සම්බන්ධ කිරීම පමණය. 
  • එම නිසා අදාල ලකුණු පිළිබඳ තහවුරු කරගැනීමක් ඔබ විසින් සිදුකර ගතයුතු අතර මෙම පද්ධතිය පිළිබඳ යම් ගැටළුවක් වේ නම් 0717255878 යන දුරකතන අංකයෙන් මා ඇමතීමට හැකිය.
ස්තුතියි.
හිමාල් හපුආරච්චි,
මාර්ගගත (Online) ලකුණු පද්ධතිය භාර ගුරු.

2018 වර්ෂය 10 ශ්‍රේණිය
2019 වර්ෂය 11 ශ්‍රේණිය

Comments

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය