උසස් පෙළ ජීව විද්‍යාව - වීඩියෝ පාඩම් එකතුව

9 වන ඒකකය
10 වන ඒකකය

මෙම වීඩියෝ පාඩම් සහ අනෙකුත් අන්තර්ගතයන් අප වෙබ් අඩවිය වෙත ලබා දෙන ලද්දේ, නුගේගොඩ අනුලා විද්‍යාලයේ ජීව විද්‍යා විෂය ආචාර්ය, රුවන්ගන මුතුගල ගුරු මහතා විසිනි. කලක් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යා‍ලයේ ද සිසු දරුවන් වෙත සුවිශේෂී සේවයක් කල ඒ මහතාට අප වෙත දැක්වූ දායකත්වයට විද්‍යුත් ඉගෙනුම් ඒකකයේ ස්තුතිය පිරි‍නැමේ.

Comments

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය