විද්‍යුත් ඉගෙනුම් අත්වැල - E Learning Tips by Himal Hapuarachchi

 විද්‍යුත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී තාක්ෂණය භාවිතා කිරීම සඳහ උපකාර වන වීඩියෝ පාඩම් මෙහි අන්තර්ගත කර ඇත.

Zoom app එක භාවිතය

  1. ඔබගේ Smart ජංගම දුරකතනයේ Zoom app එක install කරගන්නා ආකාරය.
  2. ඔබගේ දැනට පවතින Gmail ලිපිනය භාවිතා කර Zoom app එකට Sign in වන ආකාරය.
  3. Zoom වැඩසටහනේ Participants තීරුවේ දිස්වන ඔබගේ නම වෙනස් කරන ආකාරය.
Microsoft Teams භාවිතය
  1. Microsoft Teams app එක ඔබගේ smart ජංගම දුරකතනයට install කරගන්නා ආකාරය.
  2. ඔබගේ Username සහ Password භාවිතා කර Teams app එකට Sign in වන ආකාරය.
Smart ජංගම දුරකතනයෙහි මතක ධාරිතාවය (Storage space) කළමනාකරණය කර ගන්නා ආකාරය
  1. Smart ජංගම දුරකතනයෙහි මතක ධාරිතාවයේ ඇති වැදගත්කම සහ අප විසින් පිළිපැදිය යුතු මූලික කරුණු.

Comments

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය