ඉතිහාසය - මධූෂා රණසිංහ ගුරු මහත්මිය

ති වී ඇති තත්වය මෙවර අ:පො:ස( සා: පෙළ) විභාගයට පෙනී සිටින දරුවන් වන ඔබ හට විශාල පාඩුවක් බව අපි දනිමු. එහෙත් මෙය ඔබට මට පමණක් මුහුණ දීමට සිදුව ඇත්තක් නොවන බවත්, ලෝකවාසී සියලු දරුවන්ට මුහුණ දීමට සිදුව ඇති තත්වයක් බව ඔබ සියලු දෙනා අවබෝධ කරගෙන අතැයි මම විශ්වාශ කරමි. සියලු ශ්‍රී ලාංකීක දරුවන් මෙන්ම රාජසිංහයේ අපේ දරුවෝද අබියෝග ජය ගැනීමට උපන් හපන්කම් ඇති උදාර දරුවන් බව අපි විශ්වාශ කරමු.

එහෙනම් මගේ දරුවනේ මෙතැන් සිට දිගටම 11 ශ්‍රේණියට අදාලව අපට ඉදිරියට අවසන් කිරිමට ඇති පාඩම් වලට අදාල සටහන් මෙලෙස ඔබට ලබා දීමට  විද්‍යාලයේ ඉතිහාසය ගුරුවරුන් වන අපි බලාපොරොත්තු වෙමු. මෙම සටහන් ඔබේ පාඩම් සටහන් පොතට එකතුකර ඒවා හොදින් අධ්‍යනය කරනු ඇති අපි විශ්වාස කරමු. එවිට තෙරුවන් සරණින් ඉක්මනින්ම පාසල් නැවත පටන් ගත් පසු එය අපටත් ඔබටත් පහසු වේවි. එමෙන්ම කිසිම හේතුවක් නිසා විභාග කල් නොදමන බව මාධ්‍ය මගින් ඔබද දැනගන්නට ඇති බවද මම සිතමි.

Comments

  1. This is really good for learning students who are at the home.
    Thanks.

    Best regards,
    Hasitha Erandika Wickramasinghe.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය