ආර්ථික විද්‍යාව - ශාන්ති ගුණරත්න ගුරු මහත්මිය

උපදෙස් -
  • 12 වසර ළමුන් තමන් ඉගෙනගෙන ඇති පාඩම් ඒකකය දක්වා පමණක් පුනරීක්ෂණ අභ්‍යාස කරන්න.
  • 13 වසර ළමුන් මුල පාඩමේ සිට අවසාන පුනරීක්ෂණය දක්වා කරන්න.
  • මෙම පුනරීක්ෂණ ඇතුළත් කළ දිනයේ සිට දින 03 කින් පිළිතුරු ලබා දෙන අතර එවිට එහි නිවැරදි භාවය බලා ගත හැකිය.
  • ඉන්පසු නැවත නැවත එසේ ඔබට දින කීපයක් ඇතුළත පුනරීක්ෂණ හා පිළිතුරු ලැබෙනු ඇත.
ඔබේ ජය අපේ පැතුමයි !
ශාන්ති ගුණරත්න - ආර්ථික විද්‍යා විෂය ප්‍රධානී - හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය.

Comments

  1. Econ wala ithuru padam wala prashna danwada mis

    ReplyDelete
    Replies
    1. ඉදිරියටත් නව ප්‍රශ්ණ පත්‍ර ලබා දීමට කටයුතු කරන්නම්. ස්තුතියි !

      Delete

Post a Comment

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය