අ‍නෙකුත් අධ්‍යාපනික මූලාශ්‍ර

පහත දක්වා ඇති අධ්‍යාපනික ඒකකයන් නිර්මාණය කරන ලද නිර්මාණ කරුවන් වෙත හංවැල්ල රාජසිංහ මැදි විදුහල් නවෝත්පාදන අධ්‍යාපන ඒකකයේ ස්තුතිය මෙහිදී පිරිනම‍න්නෙමු.
  1. ශිෂ්‍යයන් සඳහා උපදේශන වැඩසටහන් එකතුව.
  2. උසස් පෙළ සඳහා විෂයන් තෝරාගැනීමේ දී විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අදාල වන විෂය සංයෝජන
  3. තොරතුරු තාක්ෂණය කාර්ය පත්‍රිකාව - හෝමාගම අධ්‍යාපන කලාපය.
  4. විද්‍යාව ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය - හෝමාගම අධ්‍යාපන කලාපය.
  5. ගණිත සත්කාරය Facebook පිටුව - රජයේ පාසල් ගණිත ගුරු භවතුන් විසින් මෙහෙයවන්නකි.
  6. ඊ තක්සලාව - අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිර්මාණය කරන ලද අධ්‍යාපන කළමනාකරණ පද්ධතිය.
  7. ඉගෙනුම් සම්පත් සමූහය - කොළඹ දේවි බාලිකා විද්‍යාලය මඟින් නිර්මාණය කර ඇත.
  8. MCQClass වෙබ් අඩවිය - මෙමඟින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා බහුවරණ ප්‍රශ්ණ පත්‍ර සඳහා පිළිතුරු ලබා දී එවෙලේම ලකුණු ලබාගත හැක.
  9. Guru.lk වෙබ් අඩවිය - අප්‍රේල් 20 වැනි දින දක්වා නොමිලේ හැදෑරීමේ අවස්ථාව ඇත.
  10. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළට අදාල ප්‍ර‍ායෝගික ක්‍රියාකාරකම් පරිගණකය හෝ ජංගම දුරකථනය හරහා සිදුකරන්න. - කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ව්‍යාපෘතියකි.
  11. සමාන්‍ය පෙළ සහ උසස් පෙළ පුනරීක්ෂණ අභ්‍යාස - දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව.
  12. 1 සිට 13 ශ්‍රේණි දක්වා පැවරුම් ලබාගැනීමට පිවිසෙන්න. - ගම්පහ සිරි කුරුස විදුහලේ අධ්‍යාපන කළමනාකරණ පද්ධතිය.
  13. 6 සිට 11 ශ්‍රේණි දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අනුමත ගණිත වීඩියෝ පාඩම් මාලාව.
  14. අ‍.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය Online පාඨමාලාව - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
  15. ITN ටෙලිවිෂන් ඉස්කෝලේ.
  16. ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - නිල බ්ලොග් අඩවිය.
  17. උසස් පෙළ ජීව විද්‍යාව වීඩියෝ පාඩම් එකතුව

Comments

  1. uvaeducation.blogspot.com වෙත පිවිස ඔබ පාසලේ දරුවන්ට ඉගෙනුම් ආධාරක ලබා ගත හැකි බව දන්වන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මෙම අඩවියත් අපේ මූලාශ්‍ර‍ ගොනුවට ඇතුළත් කරන්නම්.

      Delete

Post a Comment

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය